banner1

 

Dec 09, 2019

Milk powder prices slashed

Milk powder prices slashed The Consumer Affairs Authority (CAA) announced that imported milk powder prices would be reduced with effect from today (09). Chairman of the CAA Lalith Senaweera noted that in accordance with this decision, the price of a 1kg imported milk powder packet would be reduced by Rs 40, while the price of a 400g packet would be reduced by Rs 15. කිරිපිටි මිල අඩුවෙයි ආනයනික කිරිපිටි මිල පහත දැමීමට තීරණය කළ බව අද (09) පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් සෙනවීර මහතා පැවසුවේ, කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් හා ග්‍රෑම් 400 ක මිල රුපියල් 15කින් ද අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇති බවයි.

Top